ලැබු සම්මාන

යටියන්තොට‍ ප්‍රාදේශීය සභාව ‍ මෙතෙක් ලැබු සම්මාන

වර්ෂයලැබු සම්මානයස්ථානය
20102010 දීප ව්‍යාප්ත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ තරඟය (ප්‍රාදේශීය සභා අතර) දෙවන ස්ථානය
20112011 දීප ව්‍යාප්ත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ තරඟය (ප්‍රාදේශීය සභා අතර) පළමු ස්ථානය
20122012 දීප ව්‍යාප්ත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ තරඟය (ප්‍රාදේශීය සභා අතර) දෙවන ස්ථානය
2015කෑගල්ල දිස්ත්‍රික් අනතර් පළාත් පාලන ආයතන අතර ගෙවතු වගා තරඟයපළමු ස්ථානය
2016පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරඟයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන (සබරගමුව පළාත)දෙවන ස්ථානය
2017පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරඟයේ හොඳම ලේඛනාගාරය (සබරගමුව පළාත)තෙවන ස්ථානය
2017පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරඟයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන (සබරගමුව පළාත)තෙවන ස්ථානය
2017පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරඟයේ (කෑගල්ල දිස්ත්‍රික්කය)දෙවන ස්ථානය
2017පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරඟයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන (කෑගල්ල දිස්ත්‍රික්කය)දෙවන ස්ථානය
2018පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරඟයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන (කෑගල්ල දිස්ත්‍රික්කය)දෙවන ස්ථානය
2018පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරඟය (කෑගල්ල දිස්ත්‍රික්කය)දෙවන ස්ථානය
2018පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරඟය (සබරගමුව පළාත)තෙවන ස්ථානය