සේවා සදහා ගාස්තු

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ සේවා සඳහා අනුමත ගාස්තු

සේවාව ගාස්තුව
පාපැදි බලපත්‍ර ගාස්තු රු.10.00
වරිපනම් ලේඛනයේ නම වෙනස් කිරීම රු.1000.00
පාරිසරික බලපත්‍ර ඉල්ලුම්පත් රු.100.00
පාරිසරික බලපත්‍ර අළුත් කිරීම රු.100.00
පරිසර ආරක්ෂණ බලපත්‍ර ගාස්තු රු.4500.00+ රු.450.00(මු.ගා)
පරිසර බලපත්‍ර පරීක්ෂා කිරීමේ ගාස්තු (රු.250,000.00 හෝ ඊට අඩු) රු.3,000.00
පරිසර බලපත්‍ර පරීක්ෂා කිරීමේ ගාස්තු (රු.250,001.00- රු.500000.00)  රු.3,750.00
පරිසර බලපත්‍ර පරීක්ෂා කිරීමේ ගාස්තු (රු.500,001.00 – 1,000,000.00) රු.5,000.00
පරිසර බලපත්‍ර පරීක්ෂා කිරීමේ ගාස්තු (රු.1,000,000.00 ට වැඩි) රු.10,000.00
ගොඩනැගිලි අයදුම්පත් රු.600.00
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ අයදුම්පත් ගාස්තු රු.50.00
පිඹුර අනුමත කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ අයදුම්පත් ගාස්තු රු.25.00
අනතුරුදායක ගස් ඉවත්කිරීමේ අයදුම්පත්‍ර ගාස්තු රු.20.00
අනතුරුදායක ගස් පරීක්ෂා කර නිර්දේශ ලබා දීමේ ගාස්තු කොස් ගස් 02 දක්වා හෝ වෙනත් ගස් 04 ක් දක්වා රු.1000.00
වැඩිවන කොස් ගස් 01 හෝ වෙනත් ගස් 02ක් සඳහා රු.500.00
දැව ප්‍රවාහනය ට්‍රැක්ටරයක් සදහා එක් ගමන් වරකට රු.100.00 ලොරි , ටිපර්, ට්‍රක් රථයක් එක ගමන් වරකට රු.200.00 ඇතුන් ලවා දැව කදන් ඇද්දවීමට එක් දිනකට රු.500.00
විථිරේඛා සහ නොපවරාගැනීමේ අයදුම්පත්‍ර ගාස්තු රු.20.00
විථිරේඛා සහ නොපවරාගැනීමේ සහතික පත් නිකුත් කිරීමේ ගාස්තු රු.1500.00
ප්‍රචාරක බැනර් ගාස්තු (වර්ග අඩියකට)(බැනර් සදහා ප්‍රදර්ශන කාලය දින 30කි.) රු.25.00
දැන්වීම් පුවරු ගාස්තු (වර්ග අඩියකට)(දැන්වීම් පුවරුවක් සදහා ප්‍රදර්ශන කාලය වර්ෂයකි.) රු.50.00
ආදාහනාගාර ගාස්තු (බල ප්‍රදේශය තුළ) රු.9500+(A-10016)0.4  (මෙහි A යනු 37.5kg ගෑස් සිලින්ඩරයක් මිලදී ගත් මුදල වේ.)
ආදාහනාගාර ගාස්තු (බල ප්‍රදේශයෙන් පිට) රු.9500+(A-10016)0.4+500 (මෙහි A යනු 37.5kg ගෑස් සිලින්ඩරයක් මිලදී ගත් මුදල වේ.)
භාෂ්මාවශේෂය තැන්පත් කිරීම සඳහා කුටී ලබාගැනීම රු.20,000.00
පුස්තකාල සමාජික අයදුම්පත් ගාස්තු රු.20.00
පුස්තකාල සාමාජික ගාස්තු රු.200.00
පුස්තකාල සාමාජිකත්ව අළුත් කිරීම ගාස්තු රු.50.00
පාඨක සමාජ ගාස්තු (මාසකට) රු.10.00
පුස්තකාල පොත් ප්‍රමාද ගාස්තු (දිනකට) රු.2.00
ප්ලාස්ටික් පුටුවක් සදහා (දිනකට) රු.5.00
හට් එකක් සදහා (දිනකට) රු.300.00
කර්මාන්ත බදු රු.1000.00
ව්‍යාපාර බදු රු.1200.00,රු.3000.00
වෙළඳ බලපත්‍ර රු.1000.00 + රු.100.00(මු.ගා)
ගලි බවුසරය කුලියට දීම එක් බවුසරයක් සඳහා රු. 8500.00 (ධාවනය කරනු ලබන මුල් කි.මී 05 ක් සදහා රු.1000.00 බැගින් හා බැහැර කිරීම දක්වා වැඩි සෑම කි.මි සදහා 150.00 අය කරනු ලැබේ)
කසල ඉවත්කිරීමේ ගාස්තු රු.1000.00
කාබනික පොහොර අලෙවිය ඒකක 2ක පැකට් සදහා රු. 50.00(දළ බර 2Kg) (පැකට් නොකරන ලද) අලෙවි කරන ලද අවස්ථාවේදී කි.ග්‍රෑම් 1ක් සදහාරු. 18.00 අලෙවි කරන අවස්ථාවේදී කි.ග්‍රෑම් 1000ට වැඩි වන ප්‍රමාණය සඳහා රු. 15.00 බැගින්
(සභාව සතු දේපල කුලියට දීම) කොඩිකණු 01 දිනකට රු.10.00 තැන්පතුව රු. 2000.00
පුටුවක් (ප්ලාස්ටික් ) දිනකට රු.5.00
බිම් කුලියට දීම දිනකට රු.2500.00
ජේ.සී.බී යන්ත්‍රය මීටර් පැයකට රු.6500.00
ටිපර් රථය පැය 8ට වැඩි පැය 24 දක්වා ස්ථාවර අයකිරිම – රු.12000.00 ධාවනය කරන මුල් 15Km සඳහා රු. 7000.00 වැඩි වන සෑම කි.මි 1ක් සඳහා රු. 200.00
කලුගල්/වැලි ප්‍රවාහනය (මාර්ග මත) වාර්ෂික රු.1000.00 බැගින් (මාර්ග හානි ප්‍රතිපුර්ණය සඳහා කාර්මික නිලධාරි නිර්දේශ මත මුදලින් වාර්ෂිකව තැන්පතුවක් තැබීමට යටත් වේ.)
ජල බවුසරය(2500L) කුලියට දීම ජලය සමග ජල බවුසරය රු.1500.00 + ජල ගාස්තු ජල බවුසරය රඳවා තබා ගන්නා එක් රාත්‍රියකට සහ ඊට වැඩිවන වරුවක් සදහා රු. 1000.00බැගින් (ධාවනය කරනු ලබන මුල් කි.මී 05 ක් සදහා රු.1000.00 බැගින් ද වැඩි සෑම කි.මි සදහා 150.00 අය කරනු ලැබේ)
ක්‍රීඩා පිටිය වෙන් කිරීම (1)ක්‍රීඩා සමාජ සදහා කුලියට දීම – රු.5000.00 (2)සංගීත සංදර්ශන,වෙළද ප්‍රදර්ශන, සැණකෙළි – රු.8000.00 (අලාභ/ ජල, විදුලි භාවිතා වී නම් ප්‍රතිපුර්ණයට යටත්ව ආපසු ගෙවන තැන්පතුව) – රු.20000.00 (3)හෙලිකොප්ටර් ගොඩ බැස්සවිම – රු.5000.00 (4)සියලුම පෞද්ගලික රැස්වීම් – රු.5000.00 (අලාභ/ ජල, විදුලි භාවිතා වී නම් ප්‍රතිපුර්ණයට යටත්ව ආපසු ගෙවන තැන්පතුව) – රු.20000.00 (5) කිතුල්ගල සතිපෙළ (පොළ නොපැවත්වෙන) දින 1ක් සඳහා – රු.5000.00 (අලාභ/ ජල, විදුලි භාවිතා වී නම් ප්‍රතිපුර්ණයට යටත්ව ආපසු ගෙවන තැන්පතුව) – රු.10000.00 (6)රජයේ ආයතන සම්බන්ධ අවස්ථා – රු.2000.00 (7)බල ප්‍රදේශයේ පාසල් ක්‍රීඩා තරග හෝ රාජ්‍ය උත්සව – නිදහස

වාහන යන්ත්‍ර සූත්‍ර කුලියට දීම

 

විස්තරය ගාස්තුව
ජල බවුසර් කුළියට ලබාදීම (වරකට)  
ජල බවුසරය ජලය සහිතව රු.855.00
ජල බවුසරය ජලය රහිතව රු.500.00
ප්‍රවාහනය සඳහා කී.මීටර් 01 ක් සඳහා රු.100.00
ජේ.සී.බී.යන්ත්‍රය කුළියට ලබාදීම  
කී.මීටර් පැයකට(මීටර් පැය ගණනය කරනු ලබන්නේ සභාවේ සිට ආරම්භ වී සභාව වෙත නැවත පැමීණීම දක්වා) රු.2,300.00
ජල බවුසර් කුළියට ලබාදීම (වරකට)  
බල ප්‍රදේශය තුළ රු.7,250.00
බල ප්‍රදේශයෙන් පිටත රු.8,250.00
ප්‍රවාහනය සඳහා කී.මීටර් 01 ක් සඳහා රු.100.00